විධිමත්, නිවැරදි හා ඉතාමත් පහසු වාහන තත්ත්ව පරීක්ෂාව

BLUE-T - කෘත්‍රීම බුද්ධිය මත පදනම් වු වාහන ශ්‍රේණිගත කිරීම් පද්ධතිය

වාහනයේ තත්ත්වය පිළිබඳව විනාඩි 30ක් වැනි කෙටි කාලයකදි නවීන තාක්ෂණය මගින් හඳුනා ගන්න.
ඉදිරියට යාමට අනුචලනය කරන්න

BLUE-T යනු කුමක්ද?

වාහනයේ බාහිර, අභ්‍යන්තර පැනල හා උපාංග, චැසිය සහ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ඒ පිළිබඳව ශ්‍රේණිගත වාර්තාවක් ලබාදෙන ක්‍රමවේදයකි. ජපන් වාහන ප්‍රවීනයන් විසින් පර්යේෂණ පවත්වා සංවර්ධිතව නිපදවන ලද මෙම අති නවීන ක්‍රමවේදය නිවැරදි ප්‍රතිපල සදහා තාක්ෂණයෙන් උසස් සංවේදක හා AI තාක්ෂණය භාවිතා කරනු ලබයි. පද්ධතියෙහි නිරවද්‍යතාවය විවිධ රටවල වසර 10 කට වැඩි කාලයක් භාවිතයෙන් ඔප්පු කොට ඇත.

Accuracy

නිරවද්‍යතාව

AI තාක්ෂණය මගින් ස්වයංක්‍රීය ශ්‍රේණිගත කිරිමේ ක්‍රමවේදය ඉතාම නිවැරදි ප්‍රතිඵල සහතික කරයි.

Convenience

පහසුව

ඉතාම අවම පහසුකම් යටතේ වුවද, මිනිත්තු 30ක් ඇතුළත මෙම වාර්තාව ලබාගත හැක.

Stable Quality

ගුණාත්මකභාවයේ ස්ථාවරත්වය

තාක්ෂණික යාවත්කාලීන වීම් හා නිරන්තර අධීක්ෂණයෙන්, තත්ත්වය උසස් ලෙස පවත්වා ගනු ලැබේ.

අභියෝගාත්මක ලක්ෂ්‍යයන්ට විසඳුම්

Car buyer

මෝටර් රථ ගැනුම්කරු

වාහනයේ තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීමට දිගු කාලයක් ගතවීම

Car seller

මෝටර් රථ විකුණුම්කරු

ගැනුම්කරු විසින් අඩු වටිනාකමක් පෙන්වීම සහ විශාල වශයෙන් මිල අඩු කිරීමට උත්සාහ කිරීම.

Car dealer

මෝටර් රථ අලෙවි සැල්

වාහන මිලදී ගැනීමේදී අති විශාල මිලකට වාහන මිලදී ගැනීමට සිදු වීම.

ආවරණය

සාධක 110 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාව.
Car buyer

අභ්‍යන්තරය

පහසුව මැන ගැනීම සඳහා වාහන අභ්‍යන්තරයේ අසන සහ උපාංග වල කැපීම්, පොතු ගැලවීම්, ගෙවීයාම්, පළුදුවීම් හා සත්ව ලෝම තිබීම යනාදිය පරික්ෂාව.

Car seller

පිටත

වාහනයේ පෙනුම මැන ගැනීම සඳහා පිටත සීරීම්, පළුදුවීම්, පැලීම් හෝ නැවත පින්තාරු කල කොටස් පරික්ෂාව.

Car dealer

රාමුව

ස්ථාවරත්වය සහ ආරක්ෂාව මැනීම සඳහා මෝටර් රථ රාමුවේ අළුත්වැඩියා කිරීම් සහ පෙර අනතුරු පිළිබඳ පරීක්ෂාව

Car dealer

ක්‍රියාකාරීත්වය

සාමාන්‍ය පරිදි පැදවීම සඳහා මෝටර් රථයේ ක්‍රියාකාරීත්වයට අදාල උපාංග නිසි අයුරින් ක්‍රියාත්මක වන බවට පරීක්ෂාව.

විවිධ භාවිත අවස්ථා

Various Use Case

විවිධ භාවිත අවස්ථා

Car dealer

වාහන අලෙවිසැල්

ඉක්මන් සහ විනිවිදභායකින් ගනුදෙනු කිරීමේ හැකියාව. මෙම වාර්ථාව වාහන වෙන්දේසි වලදී හා අපනයනයේදී ද භාවිතා කළ හැක.

Car dealer

වාහන තක්සේරු කිරීම හා විගණනය

වාහන විශාල සංඛ්‍යාවක් ඇති සමාගම් / ආයතන සදහා වත්කම් තක්සේරු සහ විගණන ක්‍රියාවලීන් වලදී වැයවෙන පරීක්ෂණ සහ ප්‍රවාහන වියදම්, අදාල ස්ථානයටම පැමිණ ලබා දෙන මෙම වාර්තාව ලබා ගැනීම මගින් විශාල වශයෙන් අඩුකරගත හැක.

Car dealer

රජයේ පරීක්ෂාවන්

රජයේ වාහන පරික්ෂකවරුන්ටද මෙම වාර්තාව පරිශීලනය කිරීමෙන්, වාහනයේ තත්වය පිළිබදව මනා අවබෝධයක් ලබාගත හැක.

Blue-T ශ්‍රේණිගත තත්ත්ව වාර්තා නියැදිය

ශ්‍රේණිය

B+
විශිෂ්ඨයි
B
හොඳයි
B-
සාමාන්‍යයයි
C
ධාවන තත්වයේ ඇත
D
අවධානය යොමු කල යුතුයි

Exterior Evaluation

damage exterior inspection

Damage Classification

A
scratch
AU
scratch & dent
B
modified
C
corrosion
G
stone chip
P
faded
S
rust
sc
rust & corrosion
U
dent
X
defective
Y
crack, gap
Letter : Type of Damage
Number : Scale of Damage
1
Minimum
Grade Minimum
Coin Size
2
Small
Grade Minimum
Credit card size
3
Medium
Grade Minimum
Less than A4 Paper size
4
Large
Grade Minimum
More than A4 Paper size

Interior Evaluation

damage exterior inspection

Damage Classification

A
cut, fray
D
loose
K
animal hair
S
smell
T
cigarette burns
X
defective
Y
stain
1
Minimum
Grade Minimum
Coin Size
2
Small
Grade Minimum
Credit card size
3
Medium
Grade Minimum
Less than A4 Paper size
4
Large
Grade Minimum
More than A4 Paper size

Blue-T ජාලය

our network